Tuesday, March 7, 2017

දන්නවද ? නුඹ

හිතට සතුටක්
නොදැනෙන්නම
කඩන් වැටිලා
මුළු හිතම
දුක් වෙන්න
රිදවෙන්න
වෙයි කියා දැන දැනම
තවත් වරක්
කළා මම ආදරය
තවත් හදකට
අද ආයෙ මං තනිවුනා
දන්නවද ? නුඹ
දන්නෙවත් නැතිව ඇති
මම කෙරුව ආදරය
ඒත් රිදුනා මේ හිත
නුඹේ ඔය පොඩි දේටත්
බිඳුනු හද පෙර දවස
එක්කලේ අමාරුවෙන් නිසා..
(අන්තර්ජාලයේ කතාවක් අසුරිනි)


2 comments:

  1. ආදරයේ ස්වරූපය ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි කොච්චි. හැමදේටම මුහුණ දෙන්න ඕන ජීවිතේ තේරුම් ගන්න

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....