tag:blogger.com,1999:blog-806413770238038318.post4456287634676833008..comments2023-08-29T15:11:45.733+05:30Comments on කඩයිම: තාම වෙනසක් නැතිව..කඩයිමේ ධනුවා http://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-806413770238038318.post-74788490936346715892017-05-26T01:31:56.608+05:302017-05-26T01:31:56.608+05:30ස්තුතියි අරු ... ලස්සනයි ස්තුතියි අරු ... ලස්සනයි කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-806413770238038318.post-58348666227589350432017-05-24T00:17:49.295+05:302017-05-24T00:17:49.295+05:30දුහුවිල්ල කල හදිය
ගුරු පාර දවනවා...
ඔබ නොදන්නවා ...දුහුවිල්ල කල හදිය
ගුරු පාර දවනවා...
ඔබ නොදන්නවා වුව
වතුසුද්ද දන්නවා...
පරණ වතුසුද්ද පෙති
බිමට පස් වෙලා..
අලුත් වතුසුද්ද පිපි
නව වසත් කල මවනවා...
ඔබ ඔහොම තැවි තැවි
නොම ඉන්න කියනවා...
වතුසුද්ද වගේ නව
පැතුම් හුඟ තියනවා....

අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-806413770238038318.post-59561050193449272732017-05-23T21:47:17.048+05:302017-05-23T21:47:17.048+05:30ස්තුතියි සුමුදු .. ජය!!!ස්තුතියි සුමුදු .. ජය!!!කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-806413770238038318.post-9062683954842162592017-05-23T21:09:24.861+05:302017-05-23T21:09:24.861+05:30කොටින්ම කියනවනම් එළ කිරි සහ නළ ජලය වගේ
ජය වේවා ....කොටින්ම කියනවනම් එළ කිරි සහ නළ ජලය වගේ

ජය වේවා ..!!!!Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-806413770238038318.post-64295617077342575402017-05-23T19:44:09.118+05:302017-05-23T19:44:09.118+05:30ඒක මරු දුමී ...
ස්තුතියි ... ජයවේවා !!ඒක මරු දුමී ...
ස්තුතියි ... ජයවේවා !!කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-806413770238038318.post-80901800500154827472017-05-23T19:43:42.914+05:302017-05-23T19:43:42.914+05:30ස්තුතියි ... ජයවේවා !!ස්තුතියි ... ජයවේවා !!කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-806413770238038318.post-10018701946309635012017-05-23T18:08:27.147+05:302017-05-23T18:08:27.147+05:30කොල හැලී ගිය ගහේ දළු යළිත් හැදෙනවා
මල දුකින් පරවුණ...කොල හැලී ගිය ගහේ දළු යළිත් හැදෙනවා
මල දුකින් පරවුණත් තවත් මල් පිපෙනවා
වැල පෙනා නියං බිම සනසන්න වහිනවා
බල බලා ඉඳින් මග තව රුවක් ඇදෙනවා....

අපූරුයි ධනූ...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-806413770238038318.post-33150966263053624982017-05-23T10:38:58.216+05:302017-05-23T10:38:58.216+05:30එදා වාගේ අදත්
පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව...එදා වාගේ අදත්
පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව
තවම ඉඩ තියනවා
නුඹ මගේ ලඟින් නැති
අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි
මගෙ කවිය ලියනවා

සොම තිලක ජයමහ ශූරීන්ගෙ මේ ගීතය මතක් වුනා ඔබේ කවිය දුටුවහම

අපූරුයි
ජයවේවා!!!සරතැසට සෙවනක්https://www.blogger.com/profile/07771540843125200023noreply@blogger.com