Saturday, February 21, 2015
ජය මුමුණන හිත්වල ...
අපි එක්වුන හැම තරගෙම ..
සිහනද..
හැම තැනකම ..
පතිරෙනා ...
නිරතුරුවම සිව්දෙස ...
තණතිලි වල ..
සිරි ලංකා නාමය...
රජවෙනා ...
ආවත් මුළු ලෝකෙම ..
එකවර ..
සිංහයෝ..
උන් පරදනා ...
ඇස් පිල්ලන් නොගසන ...
මොහොතට..
මුළු තරගෙම ..
උඩු යටිකුරු කරවනා ...
උන් නොසිතන මොහොතට ..
මුළු පිටියම ..
දෙවනත් වන ...
පන්දුව යොමුවනා ...
හැම පිටියක් ගානෙම
අප සිංහයෝ ...
දිනවන ..
ජයගොස පතිරෙනා ...
ඇසුවන් සිත් වෙව්ලන..
පිති හරඹය ...
වස්සානය ..
ගෙන එනා ...
ලේ කකියන හිත්වල..
පොපියන ..
සිහ ධජ ..
ලෙලදෙනා ...
එන එන හැම පන්දුව ...
වා තල..
දෙදරනා ...
ගිනි පුලිඟුව කරමින ...
අද එක්වෙමු හැමදෙන ...
දිනවන්නට ...
පින්බර ..
මව්බිම ...
කඳු හෙල් මේ හැමතැන ...
උන්මාදය...
රජවෙන ...
දිනයක් එළඹෙනා ...
ජය මුමුණන හිත්වල ...
කුසලානය ..
නිරතුරුවම ...
දිළිසෙනා ...
පින්තුරය අන්තර්ජාලයෙනි.
Subscribe to:
Post Comments (Atom)
ඔව් ඔව් තව නූලෙන් අපිටත් ඊයෙ වහකන්න හිතෙන්ට තිබ්බ
ReplyDeleteහිහි
ඔව් හොදේ .... තව ඩින්ගෙන් පපුවේ අමාරුව හැදෙනවා
Delete