මගදි නැවතෙන ගැටෙන
හරිම කලබල සැලෙන
හිතක් නැවතිලා
ටිකක් නුපුරුදු තැනක...
නොසිතාම දෙවරක්
ගැලවුණු හිතත් සතුටත්
අරගෙන දෑතකින්
යන්න ඔසවද්දි පයක්
කළා හිත තරවටුවක්
අරගෙන පය යලිත්
කන් දුන්නා හිතට පොඩ්ඩක්
ඒක වැඩිමල් හිතක්...
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
Showing posts with label දැකපු දේවල්. Show all posts
Showing posts with label දැකපු දේවල්. Show all posts
Wednesday, December 6, 2017
වැඩිමල් ප්‍රේමය
Labels:
අදහස්,
ආදරය,
ජීවිතය,
දැකපු දේවල්,
විරහව,
වෙනස්වීම්,
සමුගැනීම,
හිතෙන දේවල්
Friday, April 11, 2014
අහිමි ආදරය
අහම්බෙන් මුණ ගැසුණු
ඇස් වලින් කතා කල
සිහින කුමරියේ නුඹේ
හද ළඟ ඉන්නට මටත්
ඉඩක් ඇතිද ඔබ
වෙනකෙකු සතු වුවත්..
ගතකල සොඳුරු හෝරාවන්
අමතක කල නොහැක
කිසි දිනක දිවි තුරා
නොදනිමි ඔබ කෙලෙසද
අත්හැර දැමුවේ මෙලෙසින්
ඔබ මැවූ සිහින ලෝකයම...
නොයමි දුර ඔබෙන් ඈතට
රැදෙමි නුඹ අසලම තවත්
එකඳු වරක් වත් නුඹ මගේ
කරගන්න තුරුළු කර
මා හදේ උණුහුමට...
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
Subscribe to:
Posts (Atom)
.jpg)