Blogger Tricks Blogger Tricks

Thursday, July 9, 2015

ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය



මවා පෑවොතින් එය උගේ ගොන් කමය 
කැපුවා නම් ඉතින් එය අනිකගේ ඉනිමගය 
ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය 
පොෂ් නැති අපි අදත් පෙර පොඩි තැන් වලය 


15 comments:

  1. හෙහ් හෙහ්...
    මට කැම්පස් කුරුටෙුවක් මතකු වුණා
    ජයවේවා

    ReplyDelete
  2. කාට පොඩි වුණත් ඔය තැන්
    අපිට නම් මහා තැන්ය

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි කුරුටු ..

      Delete
  3. එල.. කෝ අනේ ෆලොවර් ගැජට් එක,,, ඒකත් එල්ල ගන්න අපිට එන්න ලේසි එතකොට

    ReplyDelete
    Replies
    1. එකේ මොකද්ද අවුලක්නේ ... වැඩ කරේ නැහැ අයින් කරා මම ... අයෙත් ට්‍රයි කරලා බලන්න ඕනා

      Delete
    2. ඒක දාන්න,, අපරාදේ අයින් කලේ,, ඒක සමහර වෙලාවට ලෙඩ දෙනවා , ඒත් ඒක ගොඩක් වටිනවා අපේ බ්ලොග් වලට, දැන්ම දාන්න,, නැත්නම් ඔයාව මිස් වෙයි අපිට..

      Delete
    3. එලස්

      Delete
  4. මවා නොපා ඉන්නට හැකි වෙයි දිනක
    කැත්තට පොල්ල වෙයි අත්දුටු ඖෂධය
    ගොට්ටෙන් ගොට්ට හොම්බෙන් යයි - දිනක ජය
    ලබනුව ෂුවර් එඩි නොම සිඳ ඉනු යෙහෙන

    ReplyDelete
    Replies
    1. ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ ..

      Delete
  5. හැක ගොට්ට ඇල්ලුවත් වැඩක් නොවෙන වෙලාවලුත් තියෙනවනනේ බන්

    ReplyDelete
    Replies
    1. ගොට්ට ගන්න කෙනා වැඩ දන්න උන්ට කැමති වෙලාවට විතරනේ ඒකත් .. වැඩේ කියන්නේ දැන් හැමෝම කැමති වැඩ කරනවා කියලා පෙන්නන උන්ට මිසක් වැඩ කරන උන්ට නෙමේ ...

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....