Blogger Tricks Blogger Tricks

Saturday, February 25, 2017

තව එකම එක වතාවක්

ආසයි ආදරේ කරන්න
තව එකම එක වතාවක්
අවසන් හුස්මට පෙර
ජීවිත කාලෙටම
අහිංසක හිතකට
තුරුල් කරගෙන
හද පතුලටම
රකින්නට හැමදාම

4 comments:

  1. කාලයක් ඔය තව එක ම ඒක වතාවක් ගැන සෑහෙන්න සින්දුත් ලිය වුනානේ ..
    තව ඒක සැරයක් ..
    තව එකම ඒක වරක් ..
    තව එකම ඒක වරක් පරදින්න දිනුම දී ..දිනවන්නෙමි මුළු ජිවිතේ පුරා

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....