Blogger Tricks Blogger Tricks

Tuesday, September 19, 2017

එකම එක මොහොතකට

මම එදා නුඹ එනකං...
තනියම බලාගෙන හිටි
තැන්වල...
බස් නැවතුම්වල
අදත් දකිනවා මම
පෙම්වතුන්...
එනතුරු බලං
මම වගේ
ඉවසිල්ලක් නැතුවම
දැකගන්න
එකම එක මොහොතකට
පතමි මං
එක්වෙන්න
නොවී විඳවන්න..

4 comments:

  1. මටත් බ්ලොග් එකක් හදා දියම්කෝ 😊👌👌 පුළුවන් නම් මැසේජ් එකක් දාපන් වට්සැප් 0763056168

    ReplyDelete
    Replies
    1. https://www.blogger.com/ මේකට ගිහින් පටන් ගන්න. free හදාගන්න පුළුවන්.

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....