Saturday, January 11, 2014

ඇරඹුමයි මේ....

කියන්නට මේ වෙලාවේ වැඩි දෙයක් නැත.. හිතලා හිතලා මේක ලියන්න ගත්තේ..
පුළුවන් වෙලාවට කම්මැලිකම නැති කරගන්න මොකක් හරි දෙයක් කුරුටු ගාන්නයි කල්පනාව...

අරඹන්නට පරිච්ඡේදයක්...
ලියන්නට කතාවක්...
ලැබුණු විට වෙලාවක්...




2 comments:

  1. ලියමු ලියමු ...
    ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ දර..... ඔබටත් ජය!!

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....