ගෙවූ ඒ ජීවිතය
තවත් මට අයිති නැත
මුවග සිනහවක්
නැතිව හිත් ගල් ගැසුණු
කියන දේ කරන්නට
පමණක්ම වෙන් කෙරුණු
මා වැනිම බොහො දෙනෙක්
මේ බිමේ සිටිනු ඇත
සතුටක්ද දුකක්ද කියා
නොදැනුනද මා සිතට
නිතිපතා පිය නගමි
මගේ සරසවි බිමට
අද මෙලෙස හිඳින්නට
සිදු වුවත් අප සැමට
හීන මැව් බකට් එක
ලැබෙන දින නොදනිතත්
බලා සිටිමි ලැබෙන තුරු...
.jpg)
බකට් එක හම්බුනාට පස්සේ ජීවිතේ වෙනස් වුනාද ?? :O
ReplyDeleteඅයියෝ නැහැ :)
Deleteඅපි කවදත් මේ වගේ සතුටින් සැහැල්ලුවෙන් තමයි ඉතින් :)
කඩයිමට ගොඩ උනාට ස්තුතියි...