Blogger Tricks Blogger Tricks

Monday, May 29, 2017

ධනුවාගේ මිනි #16

නොහිතාම ඇවිත්
නතර වෙන...
නොදැනීම දැනී
තනි කරන...
රහසේම හදේ
පද ලියන...
වේදනාවකි ආදරය
දවන හද...

3 comments:

  1. වේදනාත්මක ආදරයක්

    ReplyDelete
    Replies
    1. ආදරේ කියන්නේ වේදනාව ලඟින්ම තියන දෙයක් ...

      Delete
  2. Lucky Club Casino Site Review for 2021
    Lucky Club Casino UK is rated 3.3 out of 5 by our members and 36% of them said: "liked it". LCB has set up a 100% deposit match up to £20  Rating: 3.2 luckyclub.live · ‎Review by Lucky Club Casino

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....