හිනාවෙන පිණි බිංඳු
නොහිතාම යලි වරක්
කොඳුරන්න සවනගට
හිරු යලිත් එයි නේද
වසන්තය අරගෙනම...
වත්තෙ මායිම කොනක
දාස්පෙති ගාලකට
ලංව හැදුනට මොකද
සුදුම සුදු උඩවැඩියා
නුඹ හරිම හැඩකාර..
රංචු වෙන සමනලුද
නොනැවතී එක තැනක
දාස්පෙති දැක දැකම
නවතින්න පෙම් බඳියි
උඩවැඩියා අහලින්ම...
දාස් පෙතියා ගදයි
ReplyDeleteසුවඳ උදවැඩියා වලට වැඩිය හොඳයි කියලා හිතෙනවා වෙලාවකට තනි වෙලා නැති නිසා අටම් අයියේ..
Deleteකවිය හරි ලස්සනයි
ReplyDeleteස්තුතියි මහේෂ් අයියේ..
Delete