Blogger Tricks Blogger Tricks

Friday, April 14, 2017

හැමෝටම සුභ අලුත් ...

කියන්න නම් ලොකු දේවල් නෑ.. අලුත් කාලයක් අලුත් ජීවිතයක්.. ඉස්සර වගේ අවුරුදු දැනෙන්නේ නෑ.. ලෝකේ වෙනස් වෙලා.. ඒ කොහොම උනත් .. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කරගන්න පුළුවන් වෙන්න මහන්සි වෙලා...

8 comments:

  1. අලුත් ඉරක උණුහුමකින් නැහැවේවා
    අලුත් පැතුම් එකින් එකට ඉටුවේවා
    අලුත් අලුත් හොඳ හදවත් ළංවේවා
    අලුත් වසරෙ නිරෝගි සුව වැඩි වේවා......

    , සතුට, මුදල, නිරෝගිසුව වැඩෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. ඔබටත් සතුට සපිරෙන, ප්‍රාර්ථනා ඉටු වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  4. සුබ අලුත් අවුරුද්දක් වේවා ධනුවෝ
    ජයවේවා

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....