පාලු හවසක තනිව
දැනුනු කම්මැලිකමට
සිතේ ඇඳි සිත්තමට
පාට තවරන්නට
සිතෙයි මට නිරතුරුව
මැදියමට යදින
කළුවර අහස
නොදෙයි ඉඩක් මට
පාට ගලපන්නට
බොඳ වෙන්නට පෙර
සිත්තම සිත් කොනක
පාලුවට ගුලිවුණු
අදුරු මුල්ලක රැඳුනු
මතක යහනක තනිව ...
අගෙයි පදටික
ReplyDeleteස්තුතියි කුරුටු :D
Deleteකඩයිම් ගොයියා දැන් අම්මාට පෙනෙන්න ලිපේ වයස ලියන වයසේ කෙනෙක් වාගේ
ReplyDeleteඑහෙමද හිතෙන්නේ ?? :D
Delete