Blogger Tricks Blogger Tricks

Sunday, January 29, 2017

ධනුවාගේ මිනි #3


අප නිතර හැමදින
සවස මුණගැහුණු තැන
මල් පිපී නැත
මඳ සුළඟ නැත
මතක පමණක්
ඉතිරි වී ඇත..

10 comments:

  1. එහෙත් ඒ මතකය
    සුවඳය මලට වඩා
    සිසිලය සුළඟට වඩා.....

    ඔන්න මාත් මේ පැත්තට ආවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ආවට.. ජයවේවා!!

      Delete
  2. ඉතිරි මතකත් විසීරී ඇත..අගෙයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... මතක එකතු කරන්නටවත් හයියක් නෑ හිතේ..

      Delete
  3. සුවඳකි නිතරම
    සුළගෙක පාව එන
    හිත කොනිත්තාගෙන
    දුරක ඇදීයන...

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....