අඳුරු සවසක ගුලිව
වැස්සෙ ගණ සීතලට
තුරුලේ මගෙ නතර වුණු
කුමරියේ නුඹ
අවතැන්ව තිබු
ඒ මගේ ජීවිතය...
පිහිද නුඹෙ ආදරෙන්
පිරවු සැටි සෙනෙහසින්
අරුමයකි මට තවම
නුඹේ ඔය සොඳුරු පෙම..
නොකර කොහොමැයි
ආදරය ඔය හිතට
දකින්නට නුඹෙ සිනහ
පතන්නට නුඹෙ සතුට
පතුලෙ සැඟවු
පෙම් මල් මිටක්
වෙර දරන පිබිදෙන්න
දඟ කරයි පතුලෙ හිත..
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
ලස්සනයි ධනුවෝ
ReplyDeleteසොරි මචං ඉස්සර වගේ රිප්ලයි කවි ලියන්න අමාරුයි
ස්තුතියි මහේෂ්... ඒ තරමටම වැඩ වැඩි වෙලාද ??
Delete