දින, සති, මාස වලින් කාලේ ගෙවෙද්දී කම්මැලි කමට කුරුටු ගාන, හිතේ රැදුණු මතක මංපෙතයි කඩයිම....
දිනක නුඹ මා සතුටු වූවාහදක සිසිලස තුරන් වූවාබිමක වැහිපොද පතිතවූවාමතක ඇතුළට නුඹත් ආවා.......ජයවේවා!!!
ලස්සනයි දුමී .. හැබැයි මතක ඇතුලට එන්නේ නැත්තන් තමයි මම නම් කැමති :)
ධනුවා,වෙනස්වුණු ඇය නොව තුරුල් වුණු ඇය මතක් වෙන බවයි හැඟවීමට උත්සාහ කෙරුවේ කවියෙන්.ජයවේවා!!!
ඒක හරි :) ජයවේවා!!!
අදමයි ආවේ මේ පැත්තේ නියමයි.. ජය!ඔබේ බ්ලොගයත් සිතුවිලි සිංහල බ්ලොග් සින්ඩියට ඇතුලත් කළේ නැත්නම් ඇතුලත් කරන්න මෙතනින්
ස්තුතියි .. ඊයක් දැම්මා
වෙනස් වූ ඇයටත් ආදරය කරපන්
වෛර කරන්නෙ නෑ කවදාවත්.. හැබැයි ආදරේ නම් කරන්නෙ නෑ
ඒක මරු මචං. කෙටි කවි කෝමත් රහයි
ස්තුතියි මහේෂ් ... දිග බලාපොරොත්තු නැති එකේ දිග කවි ලියවෙන්නෙත් නෑ වගේ දැන් :)
ආදරය පුද්ගලානුබද්ධ නොවී කරන්න බලමු..එතකොට විරහව වුනත් එච්චරම දැනෙන්නෙ නෑ
හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....
දිනක නුඹ මා සතුටු වූවා
ReplyDeleteහදක සිසිලස තුරන් වූවා
බිමක වැහිපොද පතිතවූවා
මතක ඇතුළට නුඹත් ආවා.......
ජයවේවා!!!
ලස්සනයි දුමී .. හැබැයි මතක ඇතුලට එන්නේ නැත්තන් තමයි මම නම් කැමති :)
Deleteධනුවා,
Deleteවෙනස්වුණු ඇය නොව තුරුල් වුණු ඇය මතක් වෙන බවයි හැඟවීමට උත්සාහ කෙරුවේ කවියෙන්.
ජයවේවා!!!
ඒක හරි :) ජයවේවා!!!
Deleteඅදමයි ආවේ මේ පැත්තේ
ReplyDeleteනියමයි.. ජය!
ඔබේ බ්ලොගයත් සිතුවිලි සිංහල බ්ලොග් සින්ඩියට ඇතුලත් කළේ නැත්නම් ඇතුලත් කරන්න මෙතනින්
ස්තුතියි .. ඊයක් දැම්මා
Deleteවෙනස් වූ ඇයටත් ආදරය කරපන්
ReplyDeleteවෛර කරන්නෙ නෑ කවදාවත්.. හැබැයි ආදරේ නම් කරන්නෙ නෑ
Deleteඒක මරු මචං. කෙටි කවි කෝමත් රහයි
ReplyDeleteස්තුතියි මහේෂ් ... දිග බලාපොරොත්තු නැති එකේ දිග කවි ලියවෙන්නෙත් නෑ වගේ දැන් :)
Deleteආදරය පුද්ගලානුබද්ධ නොවී කරන්න බලමු..එතකොට විරහව වුනත් එච්චරම දැනෙන්නෙ නෑ
ReplyDelete