Blogger Tricks Blogger Tricks

Tuesday, January 31, 2017

ධනුවාගේ මිනි #5

හද මඬල පුරාවට
අමාවක අඳුරු සඳ
වලාවක තරැ එළිය
වෙලාවක හිත හඬන
අමතකද සිනාහඬ
ගුරු පාරෙ නුගේ ළඟ..

2 comments:

  1. මිණි කවි...මම ආසම ලිවීම් රටාවක්...කෙටි වචන පෙලකින් මහ අර්ථයක් දෙන්න පුලුවන් නේද

    ReplyDelete
    Replies
    1. ඔව් වචන පොදියක් උනත් ගුලි කරන්න පුළුවන් පද පේලි දෙක තුනකට :)

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....