දින, සති, මාස වලින් කාලේ ගෙවෙද්දී කම්මැලි කමට කුරුටු ගාන, හිතේ රැදුණු මතක මංපෙතයි කඩයිම....
රිදෙන මතක අතහරිනා එකත් වටීරිදෙන මතක අතරින් ජය ගැනුම වටී......මුණ ගැහීමත් සතුටක් ධනුවෝ.....ජයවේවා!!!
ඒ කතාව හරි.. ජීවිතේ හදිස්සි වෙනස්වීම් පැහැදිලි කරගන්න හරි අමාරුයි.. ඒකයි සේරම..මුණ ගැහීම සතුටක් දුමී මටත්.. ජය!!
ගසමි පා පහරක්බිඳෙන්නට නොවඈතට විසි වෙන්නටඒක කරන්න ලේසි නෑ..අතට යන්න යන්න බිඳෙනවා වැඩියි නේ
අමාරුයි... එත් ඈතින් තියන තරමට හිත නිදහස් වෙලා වගේ දැනෙනවනේ ..
හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....
රිදෙන මතක අතහරිනා එකත් වටී
ReplyDeleteරිදෙන මතක අතරින් ජය ගැනුම වටී......
මුණ ගැහීමත් සතුටක් ධනුවෝ.....
ජයවේවා!!!
ඒ කතාව හරි.. ජීවිතේ හදිස්සි වෙනස්වීම් පැහැදිලි කරගන්න හරි අමාරුයි.. ඒකයි සේරම..
Deleteමුණ ගැහීම සතුටක් දුමී මටත්.. ජය!!
ගසමි පා පහරක්
ReplyDeleteබිඳෙන්නට නොව
ඈතට විසි වෙන්නට
ඒක කරන්න ලේසි නෑ..අතට යන්න යන්න බිඳෙනවා වැඩියි නේ
අමාරුයි... එත් ඈතින් තියන තරමට හිත නිදහස් වෙලා වගේ දැනෙනවනේ ..
Delete