Blogger Tricks Blogger Tricks

Saturday, March 25, 2017

ධනුවාගේ මිනි #9 - ගසමි පා පහරක්

යනෙන මග
හමුවන රිදවන
මතකවලට ..
ගසමි පා පහරක්
බිඳෙන්නට නොව
ඈතට විසි වෙන්නට ..
මගෙ හුස්ම වැටෙන
මායිමෙනුත්
තවත් අඩි
තුන හතරක්
එහායින් වැටෙන්නට..

4 comments:

  1. රිදෙන මතක අතහරිනා එකත් වටී
    රිදෙන මතක අතරින් ජය ගැනුම වටී......

    මුණ ගැහීමත් සතුටක් ධනුවෝ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හරි.. ජීවිතේ හදිස්සි වෙනස්වීම් පැහැදිලි කරගන්න හරි අමාරුයි.. ඒකයි සේරම..

      මුණ ගැහීම සතුටක් දුමී මටත්.. ජය!!

      Delete
  2. ගසමි පා පහරක්
    බිඳෙන්නට නොව
    ඈතට විසි වෙන්නට

    ඒක කරන්න ලේසි නෑ..අතට යන්න යන්න බිඳෙනවා වැඩියි නේ

    ReplyDelete
    Replies
    1. අමාරුයි... එත් ඈතින් තියන තරමට හිත නිදහස් වෙලා වගේ දැනෙනවනේ ..

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....