Blogger Tricks Blogger Tricks

Sunday, March 19, 2017

අඟුළු

මින් පසුව හදවතට 
අඟුළු දැමිය යුතු බවට 
හදවතට දුන් ඉඟිය
හදවතටත් නොදැනීම
මගහැරීගොස් තිබිණි,
තනිවුණු මලානික
පුංචි බලාපොරොත්තුවක්
හද කොනේ තවමත්
ඉතිරි වී ඇත.

6 comments:

  1. මටත් ලොකු ඉබ්බෙක් හොයා ගන්න ඕනේ

    ReplyDelete
  2. තවත් පමා නොවන්න.
    ඒ මලානික බලාපොරොත්තුවට
    හැකි ඉක්මණින් සෙනෙහසේ වතුර ඉසින්න,
    සොඳුරු අනාගතයක් දැකීමට....

    ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ බලාපොරොත්තුවට නැගිටින්නවත් පණක් නෑ .. ජය!!

      Delete
  3. හැමෝම එහෙමයි. පොඩි බලාපොරොත්තු එකක් දෙකක් ඉතිරි වෙලා තියනවා ... ඒ කවිය හරි ලස්සනයි ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ... ස්තුතියි මේ පැත්තට ආවට ..

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....