Wednesday, April 23, 2014

නොහැගුනු සිහිනෙක

ලියන්නට පද සහසක්
නොලැබෙන නුඹ ගැන රහසින්
ගෙවමි කල් මේ අයුරින්
සිතා නුඹ ගැන මං...
නොහැගුනු සිහිනෙක
සිත්තම්කරු වී
අකුරු කරනෙමි මං...

4 comments:

  1. ඔව් දිගටමම අකුරුකරපං,

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. :)
      ස්තුතියි ඔන්න....
      ලියන්නම්කො.......

      Delete
  2. සිතින් විතරක් පෙම් කරන්නම් කියන්නේ ඕක තමා..

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....