Blogger Tricks Blogger Tricks

Wednesday, April 23, 2014

නොහැගුනු සිහිනෙක

ලියන්නට පද සහසක්
නොලැබෙන නුඹ ගැන රහසින්
ගෙවමි කල් මේ අයුරින්
සිතා නුඹ ගැන මං...
නොහැගුනු සිහිනෙක
සිත්තම්කරු වී
අකුරු කරනෙමි මං...

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

4 comments:

  1. ඔව් දිගටමම අකුරුකරපං,

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. :)
      ස්තුතියි ඔන්න....
      ලියන්නම්කො.......

      Delete
  2. සිතින් විතරක් පෙම් කරන්නම් කියන්නේ ඕක තමා..

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....